
එංගලන්තය යටවෙයි
එංගලන්තයට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ ලින්කන්ෂයර් ප්රදේශය ජලයෙන් යටවෙලා. රාජකිය නාවික හමුදාව මේ දිනවල සහන මෙහෙයුම් ක්රියාත්මක කරනවා. සමස්ත එංගලන්තයටම බලපා ඇති අයහපත් කාලගුණය ලෝක කුසලාන ක්රිකට් තරගාවලියටද දැඩි බලපෑමක් කර තිබෙනවා. එංගලන්තයේ වත්මන් තත්වය පහත ඡායාරූපවලින්.