32 සමරපු කෝලි

විරත් කෝලි කියන නම අහපු ගමන් ඉතිං අපිට අමුතුවෙන් කියන්න ඕන නෑනේ කවුද ඒ කියලා. වත්මන් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. ඒ වගේම අයි.පී.එල් රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායමේත් නායකයා. කෝලි කියන්නේ වැඩ්ඩෙක්. කෙටිම කලකින් වාර්තා ගොඩක් අලුත් කරපු ලෝකයේ වැඩියෙන්ම හම්බ කරන ක්‍රීඩකයින් 100 ඇතුලේ ඉන්න එකම ක්‍රිකට් ක්‍රීඩකයා.

අද තමයි කෝලිගේ හැපී බර්ත් ඩේ එක.මේ ලබන්නේ කෝලිගේ 32 වෙනි අවුරුද්ද. උපන්දිනයක් කිව්ව ගමන් ඉතිං ඔළුවට එන්නේ පාර්ටි නේ. ඔව් ඔව් කෝලිත් පාර්ටියක් දාලා තියනවා. ඒ ඩුබායි වලදී. මොකද මේ දවස්වල අයි.පී.එල් තරග තියෙන්නේ ඩුබායි වලනේ. තමන්ගේ රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායමේ කට්ටියත් එක්ක ඒ දාපු පාර්ටියේ වීඩියෝ එක තමයි මේ. මේ පාර්ටියේ අපේ ඉසුරු උදානත් හිටියා..

About The Author

You might be interested in

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021
logo