රැජිනත් අකුරට නීති පිළිපැඳලා යුධ විරුවෝ සමරන්න ඇවිත්

නව කොරෝනා වසංගතය අතරතුර ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින මුඛ ආවරණයකින් සැරසී මහජන සෞඛ්‍ය පුරුදුවලට ගරු කරමින් කටයුතු කර ඇති බව විදෙස් වෙබ් අඩවි වාර්තාකර තිබුණා.94 හැවිරිදි වියේ පසුවන රැජින, මේ සතිය මුලදී ලන්ඩනයේ පැවති සැමරුම් උත්සවයකදී මෙසේ මුඛ ආවරණයකින් සැරසී සිටින ආකාරය දකින්නට පුළුවන් උනා.

එක්සත් රාජධානිය යුද්ධයේදී ජීවිත අහිමි වූවන්ට උපහාර දැක්වීම වෙනුවෙන් සෑම වසරකම නොවැම්බර් 11දා පැවැත්වෙන සිහිකැඳවීමේ දිනයට සමගාමීව පසුගියදා වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී මෙම උත්සවය පැවැත්උනා.

About The Author

You might be interested in