2021 චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවය සාර්ථකව සිදුකෙරේ
චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කළ 2021 චීන සාම්ප්‍රදායික වසන්ත උත්සව කලා ප්‍රසංගය ප්‍රීතිමත් වාතාවරණයෙන් පැවැත්විණ. නැටුම් ගැයුම්, නාට්‍ය, ඔයපරා, කුන්ග්ෆූ, ඇතුළු විවිධාකාර වැඩසටහන් ඊට ඇතුළත් විය. ආලෝකවත් වේදිකාව මත නවීන අධි තාක්ෂණවයන් භාවිතයයන් විවිධ් තේමා වලින් සමන්විත කලා මංගල්‍යක් ප්‍රදර්ශනය කෙරුණි. චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත වීමේ 100 වැනි සංවත්සරය, දරිද්රතායවෙන් සම්පූර්ණයෙන්ම මුදවා ගැනීම, චීන