Cyber_Street19 Videos

32 සමරපු කෝලි

විරත් කෝලි කියන නම අහපු ගමන් ඉතිං අපිට අමුතුවෙන් කියන්න ඕන නෑනේ කවුද ඒ කියලා. වත්මන් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. ඒ වගේම අයි.පී.එල් රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායමේත් නායකයා. කෝලි කියන්නේ වැඩ්ඩෙක්. කෙටිම කලකින් වාර්තා ගොඩක් අලුත් කරපු ලෝකයේ වැඩියෙන්ම හම්බ කරන ක්‍රීඩකයින් 100 ඇතුලේ ඉන්න එකම ක්‍රිකට් ක්‍රීඩකයා. අද තමයි කෝලිගේ හැපී බර්ත් ඩේ

වසර 120 ක සාගර ඉතිහාසයේ සිදුකළ දැවැන්තම සොයාගැනීමයි මේ

“වසර 120 ක සාගර ඉතිහාසයේ සිදුකළ දැවැන්තම සොයාගැනීමයි මේ” මේ ටයිටිල් එක දැක්ක ගමන් ක්ල්ක් කරලා මේ පැත්තට ආවේ මොකක්ද මේ කියලා බලන්නනේ. හරි ඔන්න එහෙනම් Cyber Street හරහා අපි යමු ඕස්ට්‍රේලියා මුහුදු සීමාවට. අහලා තියනවා නේද මහා බාධක කොරල් පරය ගැන. හ්ම්ම්ම් හරි හිතුවා හරි. ලෝකයේ විශාලතම කොරල් පරය තමයි මහා බාධක කොරල් පරය

SMS එකකින් ඉපදුණු දරුවා

මියගිය පුද්ගලයෙකුට දාව ඉපදුණු දරුවෙකු පිලිබඳ අසාමාන්‍ය පුවතක් ඇමරිකාවෙන් වාර්තා වෙනවා. ලීනී නිකොල් කෙන්ට් සහ ඇගෙ සැමියා ජෙරමි දරු සුරතල් බැලීමේ අපේක්ෂාවෙන් පසුවුනා. මේ පිලිබඳ කෙටි පනිවිඩ මගින් කල සංවාදයකදී ජෙරමි පවසා ඇත්තේ “මට අනතුරක් වෙලා කෝමා එකකට හරි මොලය මියගිය හරි තත්වයක් උදා වුනොත් මගේ ජන්මාණු ලබාගෙන දියණියක් බිහි කරන්න” යනුවෙන්. එසේ පවසන්නේ ඇයිදැයි

ඩොනල් ට්‍රම්ප්ට ජය පතා ඉන්දියාවේ පූජා පවත්වයි

ලෝකයටම දැනෙන මැතිවරණයක් තමයි ඇමෙරිකානු ජනාධිපතිවරණය. ඒ නිසාම ලංකාවේ අපිත් බලාගෙන ඉන්නේ මේ පාර ඇමෙරිකාවේ ජනාධිපති වෙන්නේ කවුද කියලා. හැබැයි ලංකාවේ අපි මේ ගැන උනන්දු වෙන විදිහට නෙමෙයි අපේ අල්ලපු ගෙදර එහෙමත් නැත්නම් ඉන්දියාවේ මිනිස්සු උනන්දුව දක්වන්නේ. අන්න ඒ නිසාම Cyber Street හරහා අපි යන්න හිතුවා ඉන්දියාව පැත්තේ ඇමෙරිකානු ජනාධිපතිවරණ උණුසුම කොහොමද කියලා හොයන්න. ඉන්දියානුවන්

මිනිත්තු කිහිපයක් ඇතුළත සියල්ල අහිමි වූ ජෝ බයිඩන්

මේ වෙනකොට ලෝකයට ලොක්කා එහෙමත් නැත්නම් ඇමෙරිකාවේ මීළග ජනපති වීමේ සිහිනයේ ඉදිරියෙන්ම ඉන්නේ ජෝ බයිඩන්. ඒ හින්දම අපිට හිතුනා කවුද මේ ජෝ කියලා හොයලා බලන්න. අද ලෝකයේ බලවත්ම රටක ජනපති වෙන්න හදන ජෝ බයිඩන්ගේ ජිවිත කතාව හරිම කටුක බවින් පිරිච්ච එකක්. 1942 දී උපත ලබන ජෝ මධ්‍යම පාන්තික පවුලක ළමයෙක්. විවිධ විදිහේ හැල හැප්පීම් මත

මිලියන ගණනක් සාගරයට බිලි වෙයිද?

සාගර ජල මට්ටම ඉහල යාම පෙර සිතා සිටි ප්‍රමාණයට වඩා වැඩි බව එංගලන්තයේ බ්‍රිස්ටල් සරසවියේ මහාචාර්ය ජොනතන් බැම්බර්  පවසනවා. මින් පෙර සිදුකල ගණනය කිරීම්වලින් පෙනී ගියේ 2100 වසර වන විට සාගර ජල මට්ටම සෙන්ටි මීටර 52ත් 98ත් අතර ප්‍රමාණයකින් ඉහල යනු ඇති බවයි. නමුත් ඇන්ටාටිකා සහ ග්‍රීන්ලන්ත ග්ලැසියර දියවිම වේගවත් වීම නිසා මෙම ගණනය කිරිම්

ඉන්දියාවෙන් මතු වෙච්ච අරුම පුදුම රන් කැස්බෑවා

ඉතා දුර්ලභ ගණයේ රන් කැස්බෑවෙකු ඉන්දියාවෙන් හමු වී තියෙනවා. ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ගම්මානයක පොකුණකින් තමයි මේ අපූරු සත්වයා හමුවෙලා තියෙන්නේ.මේ කැස්බෑවාගේ මේ වෙනස් වීම සහජ විකෘතියක් නිසා හෝ සිරුරේ වර්ණකවල ඌනතාවක් නිසා හෝ සිදුවෙන්න පුළුවන්ලු. මේ ගැන වැඩි දුරටත් විස්තරකරන සත්වවේදීන් කියන්නේ කොළ කැස්බෑවාගේ නිල් වර්ණක ඌනතාව නිසා ඌ දීප්තිමත් කහ පැහැයෙන් දිස්වෙනවා විය හැකියි

ප්‍රතිවාදියා හූවෙන් බේරාගත් කෝලි

ක්රි කට් ක්රී්ඩාවේ ජීව ගුණය විදහා දැක්වෙන සිදුවීමක් පසුගිය ඉන්දු ඔස්ට්රේරලියා තරගයෙදි දැකගන්න ලැබුණා. ඉන්දියාව පන්දුවට පහර දෙමින් සිටියදී ඔස්ට්රේ ලියා නායක ස්ටීවන් ස්මිත් හතරේ සිමාව අසල පන්දු රකින්නට ගියා. ඉන්දිය ප්රේ ක්ෂකයන්ගෙන් ස්මිත්ට ලැබුණෙ ලොකු හූවක්. පන්දු වාරය අවසානයෙදි ඉන්දිය ප්රේික්ෂකයන් දෙසට ඇවිද ගිය කෝලි ඔවුන්ට සංඥා කලේ ස්මිත්ට හූ නොකියන ලෙසත් ඒ වෙනුවට

ලොව පළමු 6G පරීක්ෂණ චන්ද්‍රිකාව කක්ෂගත කරයි

චීනය ‘ලොව පළමු 6G’ පරීක්ෂණ චන්ද්‍රිකාව කක්ෂගත කර තිබෙනවා. ඒ 6 G තාක්‍ෂණය අත්හදා බැලීම සදහායි.ෂැන්සි පළාතේ තායුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිටයි එය දියත්කර ඇත්තේ. 5G ට වඩා බොහෝ වාරයක් වේගයෙන් දත්ත සම්ප්‍රේෂණ වේගය ළඟා කර ගැනීම සඳහා අධි-සංඛ්‍යාත ටෙරාහර්ට්ස් තරංග භාවිතා කිරීමද ඊට ඇතුළත් වේ.බෝග ආපදා අධීක්ෂණය සහ ලැව් ගිනි වැළැක්වීම සඳහා යොදා

ලෝක කුසලානයේ අලවපු බේල්ස්

මෙවර ලෝක කුසලානයට යොදාගෙන තියන බේල්ස් විකට්වලට අලවලද කියලා හිතෙනවා. එහෙම හිතෙන්නේ තරග 13කදී පන්දුව කඩුල්ලේ වැදිලත් බේල්ස් නොවැටුණු අවස්ථා 5ක් සටහන් වීම නිසා. මේ ගැන ලොව සුපිරි ක්‍රීඩකයන් රැසක් අදහස් පල කරලා තිබුණා. බොහෝ දෙනෙක් ඔවුන්ගේ විමතිය පළ කරලා තිබුණා මෙලෙස බේල්ස් නොවැටිම ගැන. ඒ අතරින් කෝලි සදහන් කර තිබුණේ “ පන්දු යවන්නේ දග