Cyber_Street19 Videos

චීනයට පෙර කොරෝනා වෛරසය ඉතාලියේ තිබිලා

නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 වෛරසය 2019 සැප්තැම්බර් මාසයේ සිටම ඉතාලියේ සංසරණය වෙමින් පැවති බව ඉතාලි නගරයක් වන මිලාන්හි ජාතික පිළිකා ආයතනය (ඓණ්ඨ්) විසින් කරනලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. ඒ අනුව මෙතෙක් සිතා සිටියාට වඩා කලින් චීනයෙන් පිටත කොවිඩ්-19 වෛරසය පැතිර තිබූ බවට මෙය තවත් සාක්ෂියක් බවයි විදෙස් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ. ලෝක

ඔස්ට්‍රේලියාවේදී කිරුළු පැලදී ශ්‍රී ලාංකේය පුංචි සූපවේදිනිය

ඔස්ට්‍රේලියාවේ පැවති ‘ජූනියර් මාස්ටර්චෙෆ් 2020’ තරගයේ කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති දැරියක වන 11 හැවිරිදි ජේර්ජියා සමත්ව තිබෙනවා.ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය මෙම වැඩසටහනේදී මුල සිටම ජෝර්ජියා සිය ආච්චි අම්මාගෙන් උගත් ඉවුම් පිහුම් ඔස්සේ විනිශ්චය මණ්ඩලය පුදුම කිරීමට සමත් වූවා. විශේෂත්වය වන්නේ ඇය විසින් මෙම තරගයට ඉදිරිපත් කල සියලුම කෑම වට්ටෝරූ ශ්‍රී ලංකේය කෑම

රැජිනත් අකුරට නීති පිළිපැඳලා යුධ විරුවෝ සමරන්න ඇවිත්

නව කොරෝනා වසංගතය අතරතුර ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින මුඛ ආවරණයකින් සැරසී මහජන සෞඛ්‍ය පුරුදුවලට ගරු කරමින් කටයුතු කර ඇති බව විදෙස් වෙබ් අඩවි වාර්තාකර තිබුණා.94 හැවිරිදි වියේ පසුවන රැජින, මේ සතිය මුලදී ලන්ඩනයේ පැවති සැමරුම් උත්සවයකදී මෙසේ මුඛ ආවරණයකින් සැරසී සිටින ආකාරය දකින්නට පුළුවන් උනා. එක්සත් රාජධානිය යුද්ධයේදී ජීවිත අහිමි

ජනපතිකම අහිමි වූ ට්‍රම්ප්ව බිරිඳත් හැර යෑමට සැරසෙයි

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය ජනාධිපති ධූරය අහිමි වූ සේම සිය බිරිඳ වන මෙලනියා ට්‍රම්ප්වද අහිමි වීමට යන බවට ඩේලි මේල් පුවත් සේවය වාර්තාකර තිබෙනවා.එම පුවතේ කියවෙන විදිහට ඩොනල් ට්‍රම්ප්ගේ පුතුන් දෙදෙනාට හා සමාන දේපලක උරුමය මෙම දික්කසාදයත් සමග මෙලනියා බලාපොරොත්තුවෙන බවයි. හිටපු සහායක ස්ටෙෆනි වොල්කොෆ් සඳහන් කරන්නේ ට්‍රම්ප් හා මෙලනියා අතර ඇත්තේ හුදෙක් ‘ගනුදෙනු විවාහයක්’

ලොව පළමු 6G පරීක්ෂණ චන්ද්‍රිකාව කක්ෂගත කරයි

චීනය ‘ලොව පළමු 6G’ පරීක්ෂණ චන්ද්‍රිකාව කක්ෂගත කර තිබෙනවා. ඒ 6 G තාක්‍ෂණය අත්හදා බැලීම සදහායි.ෂැන්සි පළාතේ තායුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිටයි එය දියත්කර ඇත්තේ. 5G ට වඩා බොහෝ වාරයක් වේගයෙන් දත්ත සම්ප්‍රේෂණ වේගය ළඟා කර ගැනීම සඳහා අධි-සංඛ්‍යාත ටෙරාහර්ට්ස් තරංග භාවිතා කිරීමද ඊට ඇතුළත් වේ.බෝග ආපදා අධීක්ෂණය සහ ලැව් ගිනි වැළැක්වීම සඳහා යොදා

ඉන්දියාවෙන් මතු වෙච්ච අරුම පුදුම රන් කැස්බෑවා

ඉතා දුර්ලභ ගණයේ රන් කැස්බෑවෙකු ඉන්දියාවෙන් හමු වී තියෙනවා. ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ගම්මානයක පොකුණකින් තමයි මේ අපූරු සත්වයා හමුවෙලා තියෙන්නේ.මේ කැස්බෑවාගේ මේ වෙනස් වීම සහජ විකෘතියක් නිසා හෝ සිරුරේ වර්ණකවල ඌනතාවක් නිසා හෝ සිදුවෙන්න පුළුවන්ලු. මේ ගැන වැඩි දුරටත් විස්තරකරන සත්වවේදීන් කියන්නේ කොළ කැස්බෑවාගේ නිල් වර්ණක ඌනතාව නිසා ඌ දීප්තිමත් කහ පැහැයෙන් දිස්වෙනවා විය හැකියි

මිනිත්තු කිහිපයක් ඇතුළත සියල්ල අහිමි වූ ජෝ බයිඩන්

මේ වෙනකොට ලෝකයට ලොක්කා එහෙමත් නැත්නම් ඇමෙරිකාවේ මීළග ජනපති වීමේ සිහිනයේ ඉදිරියෙන්ම ඉන්නේ ජෝ බයිඩන්. ඒ හින්දම අපිට හිතුනා කවුද මේ ජෝ කියලා හොයලා බලන්න. අද ලෝකයේ බලවත්ම රටක ජනපති වෙන්න හදන ජෝ බයිඩන්ගේ ජිවිත කතාව හරිම කටුක බවින් පිරිච්ච එකක්. 1942 දී උපත ලබන ජෝ මධ්‍යම පාන්තික පවුලක ළමයෙක්. විවිධ විදිහේ හැල හැප්පීම් මත

32 සමරපු කෝලි

විරත් කෝලි කියන නම අහපු ගමන් ඉතිං අපිට අමුතුවෙන් කියන්න ඕන නෑනේ කවුද ඒ කියලා. වත්මන් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. ඒ වගේම අයි.පී.එල් රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායමේත් නායකයා. කෝලි කියන්නේ වැඩ්ඩෙක්. කෙටිම කලකින් වාර්තා ගොඩක් අලුත් කරපු ලෝකයේ වැඩියෙන්ම හම්බ කරන ක්‍රීඩකයින් 100 ඇතුලේ ඉන්න එකම ක්‍රිකට් ක්‍රීඩකයා. අද තමයි කෝලිගේ හැපී බර්ත් ඩේ

වසර 120 ක සාගර ඉතිහාසයේ සිදුකළ දැවැන්තම සොයාගැනීමයි මේ

“වසර 120 ක සාගර ඉතිහාසයේ සිදුකළ දැවැන්තම සොයාගැනීමයි මේ” මේ ටයිටිල් එක දැක්ක ගමන් ක්ල්ක් කරලා මේ පැත්තට ආවේ මොකක්ද මේ කියලා බලන්නනේ. හරි ඔන්න එහෙනම් Cyber Street හරහා අපි යමු ඕස්ට්‍රේලියා මුහුදු සීමාවට. අහලා තියනවා නේද මහා බාධක කොරල් පරය ගැන. හ්ම්ම්ම් හරි හිතුවා හරි. ලෝකයේ විශාලතම කොරල් පරය තමයි මහා බාධක කොරල් පරය

ඩොනල් ට්‍රම්ප්ට ජය පතා ඉන්දියාවේ පූජා පවත්වයි

ලෝකයටම දැනෙන මැතිවරණයක් තමයි ඇමෙරිකානු ජනාධිපතිවරණය. ඒ නිසාම ලංකාවේ අපිත් බලාගෙන ඉන්නේ මේ පාර ඇමෙරිකාවේ ජනාධිපති වෙන්නේ කවුද කියලා. හැබැයි ලංකාවේ අපි මේ ගැන උනන්දු වෙන විදිහට නෙමෙයි අපේ අල්ලපු ගෙදර එහෙමත් නැත්නම් ඉන්දියාවේ මිනිස්සු උනන්දුව දක්වන්නේ. අන්න ඒ නිසාම Cyber Street හරහා අපි යන්න හිතුවා ඉන්දියාව පැත්තේ ඇමෙරිකානු ජනාධිපතිවරණ උණුසුම කොහොමද කියලා හොයන්න. ඉන්දියානුවන්