Cyber_Street21 Videos

2021 චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවය සාර්ථකව සිදුකෙරේ

චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කළ 2021 චීන සාම්ප්‍රදායික වසන්ත උත්සව කලා ප්‍රසංගය ප්‍රීතිමත් වාතාවරණයෙන් පැවැත්විණ. නැටුම් ගැයුම්, නාට්‍ය, ඔයපරා, කුන්ග්ෆූ, ඇතුළු විවිධාකාර වැඩසටහන් ඊට ඇතුළත් විය. ආලෝකවත් වේදිකාව මත නවීන අධි තාක්ෂණවයන් භාවිතයයන් විවිධ්‍ තේමා වලින් සමන්විත කලා මංගල්‍යක් ප්‍රදර්ශනය කෙරුණි. චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත වීමේ 100 වැනි සංවත්සරය, දරිද්‍රතායවෙන් සම්පූර්ණයෙන්ම මුදවා ගැනීම, චීන

32 සමරපු කෝලි

විරත් කෝලි කියන නම අහපු ගමන් ඉතිං අපිට අමුතුවෙන් කියන්න ඕන නෑනේ කවුද ඒ කියලා. වත්මන් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. ඒ වගේම අයි.පී.එල් රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායමේත් නායකයා. කෝලි කියන්නේ වැඩ්ඩෙක්. කෙටිම කලකින් වාර්තා ගොඩක් අලුත් කරපු ලෝකයේ වැඩියෙන්ම හම්බ කරන ක්‍රීඩකයින් 100 ඇතුලේ ඉන්න එකම ක්‍රිකට් ක්‍රීඩකයා. අද තමයි කෝලිගේ හැපී බර්ත් ඩේ

SMS එකකින් ඉපදුණු දරුවා

මියගිය පුද්ගලයෙකුට දාව ඉපදුණු දරුවෙකු පිලිබඳ අසාමාන්‍ය පුවතක් ඇමරිකාවෙන් වාර්තා වෙනවා. ලීනී නිකොල් කෙන්ට් සහ ඇගෙ සැමියා ජෙරමි දරු සුරතල් බැලීමේ අපේක්ෂාවෙන් පසුවුනා. මේ පිලිබඳ කෙටි පනිවිඩ මගින් කල සංවාදයකදී ජෙරමි පවසා ඇත්තේ “මට අනතුරක් වෙලා කෝමා එකකට හරි මොලය මියගිය හරි තත්වයක් උදා වුනොත් මගේ ජන්මාණු ලබාගෙන දියණියක් බිහි කරන්න” යනුවෙන්. එසේ පවසන්නේ ඇයිදැයි

ඇපල් කේබල් වෙනස් වෙයි

ඇපල් දුරකතන මෙතෙක් භාවිත කල ලයිට්නින් කේබල් වෙනුවට ඇපල් 11 දුරකතනයේ සිට යූ එස් බී සී වර්ගයේ චාජි්න් කේබල් යොදා ගන්නා බව වාර්තා වනවා. ඇපල් 5 දුරකතනයේ සිට දුරකතනය ආරෝපණය කිරිම සදහා ඇපල් සමාගම යොදාගත්තේ ලයිට්නින් කේබල් එක. මෙම වසරේ නිකුත්වීමට නියමිත ඇපල් 11 දුරකතනයේ එය ඉවත් කෙරෙනවා. සැම්සුන් ගැලැක්සි එස් 9, ගුග්ල් පික්සල් 2

ඉන්දියාවෙන් මතු වෙච්ච අරුම පුදුම රන් කැස්බෑවා

ඉතා දුර්ලභ ගණයේ රන් කැස්බෑවෙකු ඉන්දියාවෙන් හමු වී තියෙනවා. ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ගම්මානයක පොකුණකින් තමයි මේ අපූරු සත්වයා හමුවෙලා තියෙන්නේ.මේ කැස්බෑවාගේ මේ වෙනස් වීම සහජ විකෘතියක් නිසා හෝ සිරුරේ වර්ණකවල ඌනතාවක් නිසා හෝ සිදුවෙන්න පුළුවන්ලු. මේ ගැන වැඩි දුරටත් විස්තරකරන සත්වවේදීන් කියන්නේ කොළ කැස්බෑවාගේ නිල් වර්ණක ඌනතාව නිසා ඌ දීප්තිමත් කහ පැහැයෙන් දිස්වෙනවා විය හැකියි

එංගලන්තය යටවෙයි

එංගලන්තයට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ ලින්කන්ෂයර් ප්‍රදේශය ජලයෙන් යටවෙලා. රාජකිය නාවික හමුදාව මේ දිනවල සහන මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. සමස්ත එංගලන්තයටම බලපා ඇති අයහපත් කාලගුණය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියටද දැඩි බලපෑමක් කර තිබෙනවා. එංගලන්තයේ වත්මන් තත්වය පහත ඡායාරූපවලින්.

ඒරියා 51 තුල පිටසක්වල යානයක දර්ශන YouTube එකට

පිටසක්වල යානයක දර්ශන යූ ටියුබ් නාලිකාවකින් දැකගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ Adventures with Christian ලෙස නම් කරන ලද යූ ටියුබ් නාලිකාවක් මගින්. ඇමරිකාවේ ඒ රියා 51  කලාපයේ දර්ශන පටිගත කරන අවස්ථාවක මෙය දැකගැනිමට ලැබි ඇති බවයි වාර්තා වන්නේ. ඇමරිකාවේ නෙවාඩි ප්‍රාන්තයේ ඇති ටිකාබූ නම් පර්වතය මුදුනේ සිට මෙම දර්ශන පටිගත කිරිමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේදී කිරුළු පැලදී ශ්‍රී ලාංකේය පුංචි සූපවේදිනිය

ඔස්ට්‍රේලියාවේ පැවති ‘ජූනියර් මාස්ටර්චෙෆ් 2020’ තරගයේ කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති දැරියක වන 11 හැවිරිදි ජේර්ජියා සමත්ව තිබෙනවා.ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය මෙම වැඩසටහනේදී මුල සිටම ජෝර්ජියා සිය ආච්චි අම්මාගෙන් උගත් ඉවුම් පිහුම් ඔස්සේ විනිශ්චය මණ්ඩලය පුදුම කිරීමට සමත් වූවා. විශේෂත්වය වන්නේ ඇය විසින් මෙම තරගයට ඉදිරිපත් කල සියලුම කෑම වට්ටෝරූ ශ්‍රී ලංකේය කෑම

චීනයට පෙර කොරෝනා වෛරසය ඉතාලියේ තිබිලා

නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 වෛරසය 2019 සැප්තැම්බර් මාසයේ සිටම ඉතාලියේ සංසරණය වෙමින් පැවති බව ඉතාලි නගරයක් වන මිලාන්හි ජාතික පිළිකා ආයතනය (ඓණ්ඨ්) විසින් කරනලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. ඒ අනුව මෙතෙක් සිතා සිටියාට වඩා කලින් චීනයෙන් පිටත කොවිඩ්-19 වෛරසය පැතිර තිබූ බවට මෙය තවත් සාක්ෂියක් බවයි විදෙස් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ. ලෝක

ජනතා කේන්ද්‍රගත පාලන චින්තනයක් අනුගමනය කරන බව චීනය පවසයි

ජනතා කේන්ද්‍රගත පාලන චින්තනයක් අනුගමනය කරන බව චීන ජනාධිපති ෂි ජින්පිං මහතා පවසයි. චීන ආර්ථිකය ලෝකයේ ප්‍රධාන ආර්ථික ඒකකයන් අතර 2020 වසරේ දී ප්‍රථයෙන්ම ධණාත්මක වර්ධනයක් දිනා ගැනීමට සමත්ව ඇති බව පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා චීනය වඩාත් ශක්තියෙන් ප්‍රතිසංස්කරණ හා විවෘත කිරීම පුළුල් ලෙස ඉදිරියට ගෙන යනු ඇතැයි සඳහන් කළේ 2021 නව වසර වෙනුවෙන් සුභ