Uncategorized24 Videos

කොරෝනා නැති රටවල් මෙන්න

ලෝකයේ බොහෝ රටවල් කොරෝනා වෛරස නිසා දැඩි පීඩාවට ලක්වී තිබෙනවා. ඒත් කොරෝනා වෛරස් තත්වයෙන් මෙතෙක් කිසිදු පීඩාවකට ලක් නොවූ රටවල් නවයක් පිළිබදව විදෙස් වෙබ් අඩවි වාර්තාකර තිබුණා. ඒ රටවල් පහත පරිදියි. 1. උතුරු කොරියාව (ජනගහනය: 25,778,816) උතුරු කොරියාව සිය පළමු සැක සහිත කොරෝනා සිද්දිය ජූලි 26 දින වාර්තාකලත් පසුව එම සිද්දිය කොරෝනා වෛරස් සිද්දියක් නොවන

චීනයට පෙර කොරෝනා වෛරසය ඉතාලියේ තිබිලා

නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 වෛරසය 2019 සැප්තැම්බර් මාසයේ සිටම ඉතාලියේ සංසරණය වෙමින් පැවති බව ඉතාලි නගරයක් වන මිලාන්හි ජාතික පිළිකා ආයතනය (ඓණ්ඨ්) විසින් කරනලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. ඒ අනුව මෙතෙක් සිතා සිටියාට වඩා කලින් චීනයෙන් පිටත කොවිඩ්-19 වෛරසය පැතිර තිබූ බවට මෙය තවත් සාක්ෂියක් බවයි විදෙස් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ. ලෝක

ප්‍රතිවාදියා හූවෙන් ගලවාගත් කෝලි

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය විදහා දැක්වෙන සිදුවීමක් පසුගිය ඉන්දු ඔස්ට්‍රේලියා තරගයෙදි දැකගන්න ලැබුණා. ඉන්දියාව පන්දුවට පහර දෙමින් සිටියදී ඔස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හතරේ සිමාව අසල පන්දු රකින්නට ගියා. ඉන්දිය ප්‍රේක්ෂකයන්ගෙන් ස්මිත්ට ලැබුණෙ ලොකු හූවක්. පන්දු වාරය අවසානයෙදි  ඉන්දිය ප්‍රේක්ෂකයන් දෙසට ඇවිද ගිය කෝලි ඔවුන්ට සංඥා කලේ ස්මිත්ට හූ නොකියන ලෙසත් ඒ වෙනුවට අත්පොලසන් දෙන ලෙසත්
Thank you for taking time to Vote for us at BestWeb.lk 2021
logo