කොරෝනා නැති රටවල් මෙන්න
ලෝකයේ බොහෝ රටවල් කොරෝනා වෛරස නිසා දැඩි පීඩාවට ලක්වී තිබෙනවා. ඒත් කොරෝනා වෛරස් තත්වයෙන් මෙතෙක් කිසිදු පීඩාවකට ලක් නොවූ රටවල් නවයක් පිළිබදව විදෙස් වෙබ් අඩවි වාර්තාකර තිබුණා. ඒ රටවල් පහත පරිදියි. 1. උතුරු කොරියාව (ජනගහනය: 25,778,816) උතුරු කොරියාව සිය පළමු සැක සහිත කොරෝනා සිද්දිය ජූලි 26 දින වාර්තාකලත් පසුව එම සිද්දිය කොරෝනා වෛරස් සිද්දියක් නොවන