ජනතා කේන්ද්‍රගත පාලන චින්තනයක් අනුගමනය කරන බව චීනය පවසයි
ජනතා කේන්ද්‍රගත පාලන චින්තනයක් අනුගමනය කරන බව චීන ජනාධිපති ෂි ජින්පිං මහතා පවසයි. චීන ආර්ථිකය ලෝකයේ ප්‍රධාන ආර්ථික ඒකකයන් අතර 2020 වසරේ දී ප්‍රථයෙන්ම ධණාත්මක වර්ධනයක් දිනා ගැනීමට සමත්ව ඇති බව පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා චීනය වඩාත් ශක්තියෙන් ප්‍රතිසංස්කරණ හා විවෘත කිරීම පුළුල් ලෙස ඉදිරියට ගෙන යනු ඇතැයි සඳහන් කළේ 2021 නව වසර වෙනුවෙන් සුභ