Facebook Demo
වැඩිම ලයික්ස් ලබාගන්නා දසදෙනා ලක් හඬ රේඩියෝව ඔස්සේ සජීවීව පැවැත්වෙන අවසන් වටයට තෝරා ගැනේ. අවුරුදු කුමරා සඳහා අප්‍රේල් 12 මධ්‍යම රාත්‍රිය වනතුරු ඡායාරූප යොමු කළ හැක. තරඟකරුවන් ලක්හඬ ෆේස්බුක් පිටුව ලයික් කිරීම අනිවාර්ය වේ. තරඟකරුවන් සඳහා මනාප ලබාදෙන්නන්ද ලක්හඬ ෆේස්බුක් පිටුව ලයික් කර තිබීම අමතර සුදුසුකමක් වෙයි.
අවුරුදු කුමරිය සඳහා අප්‍රේල් 12 මධ්‍යම රාත්‍රිය වනතුරු ඡායාරූප යොමු කළ හැක. වැඩිම ලයික්ස් ලබාගන්නා දසදෙනා ලක්හඬ රේඩියෝව ඔස්සේ සජීවීව පැවැත්වෙන අවසන් වටයට තෝරා ගැනේ.
This is a Facebook demo page created by plugin automatically. Please do not delete to make the plugin work properly.