Roshan Epasinghe

32 සමරපු කෝලි

විරත් කෝලි කියන නම අහපු ගමන් ඉතිං අපිට අමුතුවෙන් කියන්න ඕන නෑනේ කවුද ඒ කියලා. වත්මන් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. ඒ වගේම අයි.පී.එල් රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායමේත් නායකයා. කෝලි කියන්නේ වැඩ්ඩෙක්. කෙටිම කලකින් වාර්තා ගොඩක් අලුත් කරපු ලෝකයේ වැඩියෙන්ම හම්බ කරන ක්‍රීඩකයින් 100 ඇතුලේ ඉන්න එකම ක්‍රිකට් ක්‍රීඩකයා. අද තමයි කෝලිගේ හැපී බර්ත් ඩේ

වසර 120 ක සාගර ඉතිහාසයේ සිදුකළ දැවැන්තම සොයාගැනීමයි මේ

“වසර 120 ක සාගර ඉතිහාසයේ සිදුකළ දැවැන්තම සොයාගැනීමයි මේ” මේ ටයිටිල් එක දැක්ක ගමන් ක්ල්ක් කරලා මේ පැත්තට ආවේ මොකක්ද මේ කියලා බලන්නනේ. හරි ඔන්න එහෙනම් Cyber Street හරහා අපි යමු ඕස්ට්‍රේලියා මුහුදු සීමාවට. අහලා තියනවා නේද මහා බාධක කොරල් පරය ගැන. හ්ම්ම්ම් හරි හිතුවා හරි. ලෝකයේ විශාලතම කොරල් පරය තමයි මහා බාධක කොරල් පරය

ඩොනල් ට්‍රම්ප්ට ජය පතා ඉන්දියාවේ පූජා පවත්වයි

ලෝකයටම දැනෙන මැතිවරණයක් තමයි ඇමෙරිකානු ජනාධිපතිවරණය. ඒ නිසාම ලංකාවේ අපිත් බලාගෙන ඉන්නේ මේ පාර ඇමෙරිකාවේ ජනාධිපති වෙන්නේ කවුද කියලා. හැබැයි ලංකාවේ අපි මේ ගැන උනන්දු වෙන විදිහට නෙමෙයි අපේ අල්ලපු ගෙදර එහෙමත් නැත්නම් ඉන්දියාවේ මිනිස්සු උනන්දුව දක්වන්නේ. අන්න ඒ නිසාම Cyber Street හරහා අපි යන්න හිතුවා ඉන්දියාව පැත්තේ ඇමෙරිකානු ජනාධිපතිවරණ උණුසුම කොහොමද කියලා හොයන්න. ඉන්දියානුවන්